අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
10 යාපනය - Jaffna
කංකසන්තුරය
නූතන වරායට ආසන්නයේ මෙම දඹකොළ පටුන වරාය පිහිටා තිබී ඇත. ශ්‍රී මහ බෝධියේ ශාඛාවක්
රැගෙන සංඝමිත්තා තෙරණිය ලංකාවට ගොඩබසින ලද ස්ථානය ලෙස මෙය ප්‍රකටව පවතී. අද
මෙම ප්‍රදේශය සම්බුතුරෛ (සම්බිල්තුරෛගම) ලෙස
හදුන්වනු ලැබුවද වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා දක්වනුයේ යාපනයට දකුණු දිසාවේ කි.මි.4.8
ක් පමණ දුරින් පිහිටා ඇති බවකි.
යාපන
අර්ධද්වීපයේ පලාලි පසුකර කන්කසන්තුරය දක්වා දිවෙන මාර්ගයෙහි ගමන් කරනවිට
මාවඩ්ඩිපුරම් කෝවිල හමුවේ. එම කෝවිල අසලින් හැරීයන මාර්ගයේ කණ්ඩදෝර් නම් ස්ථානයේ
දී කුඩා ප්‍රමාණයේ චෛත්‍ය සමූහයක් දක්නට ලැබේ. මෙහි වූ විශාල චෛත්‍යයෙහි
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කර තිබූ බවක් පුරාවිද්‍යා වාර්තාවල සහන්
වේ.
02 දඹකොළ පටුන
කංකසන්තුරය
නූතන වරායට ආසන්නයේ මෙම දඹකොළ පටුන වරාය පිහිටා තිබී ඇත. ශ්‍රී මහ බෝධියේ ශාඛාවක්
රැගෙන සංඝමිත්තා තෙරණිය ලංකාවට ගොඩබසින ලද ස්ථානය ලෙස මෙය ප්‍රකටව පවතී. අද
මෙම ප්‍රදේශය සම්බුතුරෛ (සම්බිල්තුරෛගම) ලෙස
හදුන්වනු ලැබුවද වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා දක්වනුයේ යාපනයට දකුණු දිසාවේ කි.මි.4.8
ක් පමණ දුරින් පිහිටා ඇති බවකි.
කංකසන්තුරය
නූතන වරායට ආසන්නයේ මෙම දඹකොළ පටුන වරාය පිහිටා තිබී ඇත. ශ්‍රී මහ බෝධියේ ශාඛාවක්
රැගෙන සංඝමිත්තා තෙරණිය ලංකාවට ගොඩබසින ලද ස්ථානය ලෙස මෙය ප්‍රකටව පවතී. අද
මෙම ප්‍රදේශය සම්බුතුරෛ (සම්බිල්තුරෛගම) ලෙස
හදුන්වනු ලැබුවද වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා දක්වනුයේ මෙම ස්ථානය යාපනයට දකුණු දිසාවේ කි.මි.4.8
ක් පමණ දුරින් පිහිටා ඇති බවකි.
03 යාපනයේ කීරමලේ පොකුණ
04 හනුමාන් පිළිමය
05 මන්නාරම බැබ්යෝ ගස
06 හසලක ගාමිණි අලිමංකඩ ස්මාරකය
07 යාපන ප්‍රදේශයේ ඇති විවිධ පුවරු හා ඵලකයන්
යාපනය දිස්ත්‍රික්කය
07 යාපන ප්‍රදේශයේ ඇති විවිධ පුවරු හා ඵලකයන්
08 නාගදීප විහාර පුදබිම හා ඒ අවට
09 නාගදීපයේ අනෙත් කොටසේ ඇති අම්මාන් කෝවිල
10 යාපන ප්‍රදේශයේ දසුන්
- වැඩි විස්තර සඳහා
බලන්න. Look for
more details. மேலும்
விவரங்களுக்கு பாருங்கள்.
No comments:
Post a Comment